The Express train(8050) running from Maradana to Beliatta derailed near Galle Railway Station in the morning.
ගාල්ල දුම්රිය ස්ථානය අසලදී බෙලිඅත්ත කෝච්චිය දැන් ටිකකට කලිං පීලි පැන්නා.. එන්ජිමේ ඉදිරිපස බොගිය අසාමාන්‍ය ලෙස හැරී තිබුණා.රේල් පාරේ ලොකු අවුලක් පෙනුනේ නෑ..සෙමෙන් ගිය නිසා කාටත් අනතුරක් නෑ. එක්වරම නැවතුන විට මා සිතුවේ හරකෙක් පැන ඇත කියාය. මේ දුම්රිය පෑ දෙකකට වඩා ප්‍රමාදයි. pic.twitter.com/jOGondflHa
— Amila Chathuranga (@indika27) May 5, 2021